Yohani as a background singer (click here for more details)
ඉන්දියාවේ ප්රකට සංගීත හා බොලිවුඩ් චිත්රපට නිෂ්පදාන සමාගමක් වූ ටී- සීරිස් ආයතනය විසින් නිෂ්පාදනය කළ චිත්රපට අධ්යක්ෂක “කුනාල් දේශ්මුක්” විසින් අධ්යක්ෂණය කළ “ෂිද්දත්” හින්දි චිත්රපටයේ නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් ද ඇය බොලිවඩු චිත්රපට ගායනයට එක් වී ඇත.
Yohani as a background singer
She has also sung in the Bollywood film industry as the background singer of the official theme song of the Hindi film “Shiddath” directed by Kunal Deshmukh and produced by T-Series, a leading music and Bollywood film production company in India.
262 Views