The Silent Service for a Nation by Rice Research Institutes-රටට බත සැපයීමේ කාර්යයේදී,නිහඬ සේවයක් සිදුකරන වී පර්යේෂණ ආයතන

The Silent Service for a Nation by Rice Research Institutes-රටට බත සැපයීමේ කාර්යයේදී,නිහඬ සේවයක් සිදුකරන වී පර්යේෂණ ආයතන

රටට බත සැපයීමේ කාර්යයේදී,ගොවියා සේම වී පර්යේෂණ ආයතන ද නිහඬ සේවයක් සිදු කරයි.

එසේම,බතලේගොඩ වී පර්යේෂණ ආයතනය බී.ජී යන කේත නාමයෙන් ලොව සාගත තත්වයන්ට මුහුණ දෙන අනෙක් රටවල්වට ද සිය සේවය ලබාදෙමින් ශ්‍රී ලංකාවේ නාමය බැබළ වූ දේශීය ආයතනයකි.

1940 අගබාගය වන තෙක්ම මෙරට වී ප්‍රබේ ද වැඩි දියුණු කිරීම සදහා වු පර්යේෂණ සිදු වුයේ මහඉලුප්පල්ලම පිහිටි පර්යේෂණාගාරයේ දී ය.නමුත් පහසුකම් සහ දැඩි සේ බලපෑ ජල හිගය හේතුවෙන් එම පර්යේෂණ අඛණ්ඩව සිදු කර ගෙන යාමට බාධා එල්ල වී ඇත.

ඒ අනුව එවකට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ උද්බිද විද්‍යයා ලෙස කටයුතු කල ආචාර්ය චන්ද්‍රරත්න මහතාගේ උපදෙස් මත 1952 වසරේ දී වී පර්යේෂණ කටයුතු කුරුණෑගල දිස්ත්‍රිත්ක්කයේ බතලගොඩ ගොවිපළට ගෙනයාමට පියවර ගන්නා ලදී.

මුල්කාලීනව මෙය මධ්‍යම වී අබිජනන මධයස්ථානය ලෙස නම් කර ඇත.

වී පර්යේෂණ ආයතනය පිහිටු වීමට පෙර සිටම බතලගොඩ ගොවිපළෙහි බිත්තර වී නිෂ්පාදනය සහ වෙනත් පර්යේෂණ සුළු වශයෙන් සිදු කෙරෙමින් තිබී ඇත.

1902 වසරේ දී පාකර් නම් ඉංජිනේරුවා විසින් බතලගොඩ ව්‍යාපාරය තවත් වැඩි දියුණු කිරීම නිසා මෙම ගොවිපළට යළ-මහ යන කන්න දෙකෙහිම අඛණ්ඩ ජල සැපයුමෙන් සමන්විත කරන ලදී.

අදටත් ක්‍රියාත්මක සේනානායක

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වු ඩී.ස් සේනානයක මහතා කෘෂිකර්ම අමත්‍යවරයා ලෙස කටයුතු කල සමයේ දී බතලගොඩ වැවෙහි ජල මට්ට්ම අඩි 03 ක ප්‍රමාණයක් දක්වා අඩු වී විට ඉතිරි වු ප්‍රමාණය මෙම ගොවිපළෙහි වී වගාවට ඉතිරි කල යුතු බවට නියෝගයක් ද පනවා ඇති අතර අදට ද එය එලෙස ක්‍රියාත්මක වේ.

රටට වෙනුවෙන් ආයතනයක් ලෙස තම වගකීම ඉටු කිරීම.

වර්ෂ 1950 වන තෙක් ම වී වගාකටයුතු සදහා යොදාගෙන ඇත්තේ සාම්ප්‍රදායික වී හෙවත් පැරණි වී ප්‍රබේදයන් ය.මෙම වී වර්ග වගා කිරීමෙන් දේශීය සහල් අවශ්‍යතාවයෙන් සැපයීමට හැකිව ඇත්තේ 40% ක පමණ ප්‍රමාණයකි.

එම නිසා ඉතිරි 60% ක් පමණ වු සහල් අවශ්‍යතාවය සම්පුර්ණ කිරීමට සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු විය.

එවකට මෙරට ජනගහනය මිලියන 06 ක් පමණ විය.එසේම 1940 වන විට මෙරට වී වගාව වාර්තා වන්නේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.65 ක් වැනි අඩු අස්වැන්නකි.එමනිසා අස්වනු ප්‍රමාණය වැඩි කර ගැනීමට අත්‍යවශ්‍ය විය.ඒ අනුව රටට අවශ්‍ය සහල් රටේම නිෂ්පාදනය කර ගැනීමේ අබියෝගයට මුහුණු දීමට සිදු විය.

රට වෙනුවෙන් ආයතනයක් ලෙස එම අබියෝගය බාරගත් වී පර්යේෂණ ආයතනය සිය පළමු කාර්යය ලෙස එතෙක් පැවති වී වර්ග අතුරින් වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි ප්‍රබේද තෝරාගෙන වගාවන් සදහා යොදා ගැනීමට පියවර ගන්නා ලදී.

වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි ප්‍රබේද තෝරාගෙන වගා කිරීම.

ඒ අතරට පොඩි වී,මුරුංගාකයන්,පච්චපෙරුමාල්.කළු හීනටී,සුදු හීනටි,මඩතවාලු.සුලායි,කුරුළුතුඩ ඇතුළු වී ප්‍රබේද 21 ක් පමණ එයට ඇතුළත් විය.

එම ප්‍රබේ ද වගා කිරීමෙන් ද හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 15 ක පමණ අස්වැන්නක් ලැබූව ද එය ද කිසි ලෙසකින් හෝ ප්‍රමාණවත් නොවිණි.ඊට ප්‍රදානතම හේතු ව වුයේ මෙම සාම්ප්‍රදායික වී වගා කිරීමෙන් හටගන්නා ගොයම් කද ශක්තිමක් නොවීම හා උසින් වැනි වීම නිසා පහසුවෙන් ඇද වැටීමට ලක්වීම,පදුරු ගහනය අඩු වීම,පොහොර සදහා ප්‍රතිචාර දැක්වීම් අඩුවීම,කොළදාව නිසා කෘමි හනි බහුල ආදිය විය.

එම නිසා ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට පැරණි වී බාවිතයෙන් නොහැකි විය.

ඊට විසදුමක් ලෙස ආනයනික වී වර්ගයක් සමග මෙරට වී වර්ග දෙමුහුම් කිරීමෙන් සාර්ථක සහ වැඩි අස්වැන්නක් ලබාදෙන වී ප්‍රබේදයක් හදුන්වා දෙන ලදී.

අදාළ සබැදි :

ශ්‍රී ලංකාවේ නියඟයට “ඔරොත්තු දෙන” වී වර්ගයක්

Ld 253 කෙටි කාලීන දිග වී ප්‍රබේදය.

https://www.facebook.com/seeediri/posts/2143377382341143/

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය (RRID), බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
rrdi@doa.gov.lk
+94 372 258561
+94 372 259881

සඳුදා සිට සිකුරාදා දක්වා – උදේ 8.30 සිට සවස 4.15 දක්වා (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත.)

පුහුණු, සේවා සහ පර්යේෂණ ආයතන

https://www.gov.lk/services/regforctwidb/es/index.php?option=com_institutions&item_id=481&category_id=2&Itemid=451&lang=si&limitstart=20

 

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

https://www.gic.gov.lk/gic/index.php?option=com_org&Itemid=4&id=40&task=org&lang=si

 

වී පර්යේෂණ හා සංවර්ධනය ආයතනය-බතලේගොඩ

https://doa.gov.lk/rrdi_homepage-si/

 

අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ ජාතික මෙහෙවර

http://www.vidusara.com/2015/09/02/feature4.html

 

ලබුදූව වී පර්යේෂණ ආයතනය ඉඩමක් ඉල්ලයි.
ගොවි ජනතාවට උසස් බිත්තර වි ලබාදීම උදෙසා ගාල්ල ලබුදූව වි පර්යේෂණ ආයතනය මගින් මේ දක්වා උසස් ගණයේ වී ප්‍රභේද අටක් හදුන්වා දී ඇති බව එම ආයතනය පවසයි.

ලබුදූව වී පර්යේෂණ ආයතනය ඉඩමක් ඉල්ලයි

බී. ජී. 369

https://doa.gov.lk/rrdi_rice_bg369_si/

 

වී පර්යේෂණ ආයතන වැඩිදියුණු කළ වී ‍ප්‍රභේද 4ක් හඳුන්වා දෙයි

http://archives.dinamina.lk/2015/01/17/_art.asp?fn=r1501179

 

 

 

බෝඹුවලින් සහ බතලගොඩින් සහ ‘නව වී ප‍්‍රභේද දෙකක්’ හඳුන්වා දෙයි

බෝඹුවලින් සහ බතලගොඩින් සහ ‘නව වී ප‍්‍රභේද දෙකක්’ හඳුන්වා දෙයි

Sri Lanka and IRRI

https://www.irri.org/where-we-work/countries/sri-lanka

I don’t love rice but I love rice research

 

I don’t love rice but I love rice research

Construction Of Laboratory Building At Rice Research And Development Institute Bathalagoda

https://www.buildings.gov.lk/index.php?option=com_content&view=article&id=55:construction-of-laboratory-building-at-rice-research-and-development-institute-bathalagoda&catid=13&Itemid=172&lang=en

309 Views

Leave a Reply

Your email address will not be published.